Thursday, December 31, 2015

2015 දෙසැම්බර් 22, CMU ක්‍රියාකාරිකයන් පිරිසකට කතාකරන්න අවස්ථාව ලැබුණා. CMU,1920 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනය යටතෙ ලංකාවේ ආරම්භ වූ පැරණිම වෘත්තිය සමිති ව්‍යාපාරය. මෑතකදී මිය ගිය බාලතම්පෝ ඊට ප්‍රධාන දායකත්වය
දුන්නා. වෘත්තිය සමිති ක්‍රියාකාරකම් වාමාංශික දේශපාලනය කියල ලංකාවේ වැරදි කියවීමක් තියෙනව. වෘත්තිය සමිති ගොඩ නැගෙන්නෙ ධනේශ්වරයෙම කොටසක්
හැටියට. ඊට සමාජ වාදී වර්ණ එකතුකරන්නත් ධනේශ්වර පාලකයෝ අමතක කෙරුවේ නැහැ!

වැඩ කරන මිනිස්සුන්ට යම් යම් දේවල් දිනා ගන්න මේ වෘත්තිය සමිති ව්‍යාපාර වලට පුලුවන් වුණත් එය වැඩ කරන මිනිස්සුන්ට යුක්තිය ලැබෙන සමස්ත දේශපාලනය නෙවෙයි. මේ, වම - දකුණ පටලවීමේ කූඨප්‍රාප්ත්තිය තමයි සමන් රත්නප්‍රිය සාධකය.CMU පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල ඇතුළේ පටන් ගත්ත මේ කතා බහ මෙතැනින් එහාටත් පුලුල් කරගන්න පුලුවන් නං......

Monday, December 28, 2015

නින්දෙන් නැගිට මඩු වලිග සෙවිම!

එන්රික්ගෙ ප්‍රසංගයෙදි අපේ කට්ටිය බීලා නටපු නිසත් කව්දො කෙනෙක් වේදිකාවට තනපටයක් විසිකරපු නිසාත් ජනාධිපති මෛත්‍රී
කලබල වෙලා. ප්‍රසංගයෙ සංවිධයකවරුන්ට මඩු වල්ගෙන් තලන්න ඕන කියලයි ඔහු කියන්නෙ.

ඒ දවස්වල ශාරුක් ගෙ ප්‍රසංගය ට බෝම්බ ගැහුවා, හික්කඩුවේ Hikkafest Beach Festival ගැනත් ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. ඊ ළගට Acon  ලංකාව ට ගෙන්නන්න එපා කියලා මර්වින් මැර කණ්ඩායමක් එක්ක 'සිරස' ලග කලබල කෙරුවා. පොදුවේ මේ තැන්වලදි කියවෙන්නෙ අපේ සංස්කෘතිය විනාශ වෙන කතාවක්. සදාචාරයත් නැති වෙනවලු! සංස්කෘතිය සහ සදාචාරය ගැන කිව්වට මේ විරෝධතා ඇත්ත ඒවා නෙවෙයි. වෙන වෙන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වෙන ව්‍යාපෘති!! සංස්කෘතිය සහ සදාචාරය වගෙ මානව ලක්ෂණ ගොඩ නැගෙන්නෙ ඒ ඒ ආර්ථික අධෝව්‍යුහයන්ට අනුකුලව. ලංකාවට අනන්‍ය ආර්ථික පදනමක් ගොඩනැගෙන කොට ඊට අනුරූපව සියලු අංශ පිබිදෙන්න ගන්නවා. කලාවත් එහෙමයි. රසාස්වාදය පුලුල් වෙලා තාරුණ්‍යයට වෙනස් අරුතක් ලැබෙන්නෙත් එතකොටයි. කොටින්ම ඒ හොඳ නරක අතර තරගයක්. එතකොට සංස්කෘතික ආක්‍රමණවලින් ආර්ථික සම්බන්ධ තා වෙනස් කරන්න පුලුවන් !?හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුම්වැටි වගෙම කැසිනෝ වගෙ සුදුත්, අනිත් පැත්තෙන් ලිංගික වෙළද පොළත් එකිනෙකට සම්බන්ධ කෙරෙනවා. එතැනම පතාලය - ත්‍රස්තවාදය... මේ මහා අර්බුදයෙන් ගැලවෙන්න නං අපට අනන්‍ය ආර්ථිකයක් හෙවත් දියුණු නිශ්පාදන සබඳතා විධික්‍රමයක් ගොඩනගා ගන්න ඕන. මෛත්‍රී දක්වා වන මේ ඊනියා පාලකයන්ට එහෙම දැනුමක්වත් උවමනාවක්වත් නැහැ. නින්දෙන් නැගිටලා වගෙ මඩුවලිග හොය හොයා මේ කියන පිස්සු කතා වෙනුවට ශක්තිමත් ප්‍රබුද්ධ සහ ඒ නිසාම විචාරවත් සමාජයක් ගොඩ නගන හැටි කල්පනා කරන්න පුලුවන් නං....

CHAPA

Sunday, December 27, 2015

අපේ ආර්ථිකය නිවැරැදි දිශානතියකට හරවා ගන්නේ කොහොමද ,අපිට වැරදුනේ කොතනද ?

Ada Derana tv 24X7, today by 9.30pm - you can watch the Repeat by 5.30pm tomorrow, Dec 28,2015, Monday...

Sunday, December 20, 2015


වඩිවේල්ලගෙ කෛරාටික Media දේශපාලනය !

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්නෙ නැත්තං ගිනි තියාගෙන මැරෙන බවත් ඒ අතර ඊට වගකිවයුතු අනෙක් මැති ඇමතිවරුන්ද බදාගෙනම මැරෙන බවත් වඩිවේල්, අයවැය කතාබහ මැද්දේ මහා හඩින් කිව්වා. ඊ ලග දවසේ, ගිනි තියාගන්න අවශ්‍ය පෙට්‍රල් - භුමිතෙල් ඔහු අරගෙනත් ආවලු. දැන් ඔහු කියනවා වතු ජනයාගෙ ජිවිත වගෙම ඔහුගේ ජිවිතයත් ආණ්ඩුව බේරගත්තලු! ඒ, සේවක වැටුප් වැඩි කරලා.
මේ, තවත් එක මාධ්‍ය සංදර්ශනයක්. පඩි වැඩිකරන්න වතු හාම්පුතාලා එකග නැහැ. අනෙක මොන පඩිය, මොන මට්ටමේ ඉදලා - මොන මට්ටමටද? මුලික වැටුපටද - ගෙවිමක් ලෙස ද, දෛනික ද - මාසික ද කිසිම ක්‍රමවේදයක් ගැන එකගතාවක් නැහැ. මේ,මාධ්‍ය සංදර්ශනයක්!
තේ වගාව දෙමළ පාලකයන්ගෙ වැඩක් නෙවෙයි. ජාතික ආර්ථිකයෙ කොටසක්.ආර්ථිකය සමස්තයක් විදියට වර්ධනය නොකර මේ කරන විහිලු මාරාන්තික යි!වඩිවේල්!!
දොරේඅප්පට වෙඩි තියලා දෙමළ ත්‍රස්තවාදය වර්ධනය වුණෙත් මේ වගේ වැඩ වලින් තමයි!!
CHAPA

Monday, December 14, 2015

වෘත්තිය සමිති මාෆියා වෙනුවට...

අයවැයට විරුද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැන් ඉවරයි වගෙ. අද අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දි කරපු ප්‍රකාශයත් එක්ක, පාරට බහින්න හිටියා කියන කට්ටිය ගෙවල්වලට ගිහිල්ලා!

සමන් රත්නප්‍රියලා කියන හැටියට ඔවුන්ගෙ ප්‍රශ්න සැහෙන ප්‍රමාණය ක් විසදන්න අගමැති රනිල් එකග වුණාලු. එතකොට මේ වෘත්තිය සමිති වලට මොනවද ඕන කරල තියෙන්නෙ? වාමාංශික දේශපාලනයෙ කෑලි බෑලි අමුණ ගත්තට වෘත්තිය සමිති ව්‍යාපාර, ධනවාදී කදවුරේම උපක්‍රමශීලී නිර්මාණයක්. ලංකාවේ තත්වය කොහොමත් වඩා අයහපත්. සමස්ත දේශපාලනය වගෙම වෘත්තීය සමිති වැඩත් එන්න එන්නම පරිහානියට යනව.
පක්ෂ අඬු, NGO අඬු, පුද්ගලික අඬු..ගේම් කාරයො! මේ හැරෙන්න සාධනීය වෘත්තීය සමිති ව්‍යාපාරයක් මේ රට තුළත් නැහැ!
සමන්ලා - ගැමුණුලා ජනයා නොමග යවමින් මේ වෙලාවෙත් කරන්නෙ කලු දේශපාලනයක්.
වෘත්තීය සමිති ව්‍යාපාරයෙ වගකීම වෙන්න ඕන නූතන වෙළෙඳ ලෝකයෙ, ආයතන සහ වැඩ කරන මිනිස්සු අතර Win - Win තත්වයක් ඇති කරන එක, World Bank, IMF, ADB...මූල්‍ය සමගම්වලට ගොදුරු වෙලා තියෙන දේශීය ආර්ථිකය ගොඩගන්න, වැඩ කරන ජනයා බලගන්වන එක. සේවක අයිතින් වගෙම ඔවුන්ගෙ යුතුකම් ගැනත් මග පෙන්වන එක, රට තුළ ඒ ඒ ව්‍යාපාරික කලාප මුහුණ දෙන අභියෝග ඉදිරියෙ හිටගන්න එක, කොටින්ම කර්මාන්තකරණය ගැන දියුණු සංවාදයක් ඇති කරන එක..දැන් මේ සමන්ලා - ගැමුණුලා කරන්නෙ වෙන මොකක්ද වැඩක්.
ඉතිං අපි මේ වලෙන් ගොඩ එන්නෙ කොහොමද ?

CHAPA

Sunday, December 13, 2015

Nature! not the enviroment!! CHAPA is on the Buddhist Channel, 2006

ආගම් සමග ගෝලීය මෙහෙයුම් .......


මානව ශිෂ්ටාචාරයෙ මුල් අවධින් වලදි තමන්ට නොවැටහෙන දේ පරාරෝපනය වෙලා විවිධ විශ්වාස සහ ඇදහිලි ඇති වෙනව. ඒ මූලයන් හරහා තමයි ආගම් බිහි වෙන්නෙ.(බුදුදහම ආගමක් නෙවෙයි! ) මේ ආගම් ආරම්භ වෙන්නෙ සහ විකාශය වෙන්නෙ දේශපාලන කලාප ඇතුළෙ. ඒ ආගම් වල සමහර කෑලි අන්තවාදී තැන්වලට ම යනව. මේ වෙන කොට - මේ බොහෝ ආගම් ගෝලීය වෙළද පොළේ මෙහෙයුම් මධ්‍යස්ථාන හැටියට ක්‍රියා කරනව.
Pope අණසක යට තියෙන වතිකානුව, සම්මත ලෝක බලය අල්ලගෙන. රුසියානු බලය පිටුපස ඉන්නෙ Orthodox කදවුර.
ඉස්ලාම් කදවුර තවත් පැත්තක. මේ හැම තැනකම තියෙන්නෙ වෙළෙඳ අරමුණු. ප්‍රශ්නය තියෙන්නෙ ඔවුන් ලංකාව වගෙ අවතැන් වෙච්ච රටවල් නටවනව.
මේ වෙනකොට ජනාධිපති මෛත්‍රීපාල 'පාප් වහන්සෙ' බලන්න ගිහින්. මහින්ද දක්වා වු අනෙක් හුගක් නායකයොත් වතිකානුවට හිස නමාගෙන හිටිය. UN සහ ඇමෙරිකානු දේශපාලනය කෙළින්ම මෙතැනට සම්බන්යි.
ලංකාව ලෝක වෙළෙඳ පොළ ට කොන්දේසි විරහිතව කීකරු වෙන හැටි තමයි මේ
මේ පාර දිගෙ ගියොත් අපි රටක් හැටියට නැති වෙලාම යනව. හැබැයි මේ යොජනාව ආගම පිළිබඳ හැගිමෙන්, තම විශ්වාසය ට අභියෝග කිරිමක් හැටියට ගන්න එපා!
මේ, දේශපාලන ප්‍රශ්නයක්!!
CHAPA

Friday, December 11, 2015

මරණ දඩුවම ඕනද ? එපාද?
CHAPA with Prathibha Mahanama and Elle Gunawansha Thero...
...to further discuss on Sri tv, December 17, 2017, by 10.30 pm, live

මං කොයි පැත්තෙද? සමහරු අහනවා!
මාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මම ඉන්නේ සිදුවීම් එක්ක. ඉතිහාසය තුළ ඒ ඒ සිදුවීම් ගලපා ගන්නෙ කොහොමද ? විවිධ සන්දර්භ, විවිධ මාන, විවිධ තල. විශ්ලේෂණය සංකීර්ණයි. මෙතැනට හැදැරීම අතිශය අදාළයි!
අපි මෙහෙම බලමු;
යුද්ධය වැරදියි. යුද ජයග්‍රහණ හෝ රණවිරුවො නැහැ. යුද්ධය, පවතින දේශපාලන ක්‍රමවල අනිසි ප්‍රතිඵලයක්.
එතකොට කෙනෙක් අහනව, LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරිම හරිද වැරැදි ද?
රාජ්‍යය ට අදාළ ව එය හරි, එය රජයේ වගකිමක්.
මහින්ද ඊට නායකත්වය දුන්නද?
ඔව්! මහින්ද තමයි දේශපාලන සධකය. ආරක්ෂක ලේකම් වරයා විදියට ගෝඨාභය යුද්ධයට නායකත්වය දෙනවා.
යුද ජයග්‍රහණය සමරන්න ඕනද?
නැහැ! මේ, සියලු ජාතීන් ගෙ ජයග්‍රහණයක් වගෙම පරාජයක්. රණවිරුවො - මහාවිරුවො නැහැ. වෘත්තීයමය හමුදා මැදිහත් වීමක්.
සාකච්ඡාව මෙහෙමයි!!
රටේ ආර්ථිකය එතකොට ?
සියලු ආණ්ඩු සමග අර්බුදයට යනව. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, රනිල්...හැමෝම ණය මත යැපෙනව. දුෂණ වංචා සහ අක්‍රමිකතාත් හැමතැනම.
We have to continue this open dialogue, when we discuss on characters, sometimes, we have to accept, he or she is good or better in 'this regard', then the same person sometimes becomes 'the wrong' or 'the mistake' in another context..
CHAPA


Saturday, December 5, 2015

රට අපේ නෙවෙයි !අපිත් අපේ නෙවෙයි !! 

ලංකාව මේ වන විට ලෝක වෙළෙඳ පොළේ අසරණ ගොදුරක් වෙලා ඉවරයි!
70 දශකය තුළ ලෝකයයෙ හුගක් රටවල් වගෙම ලංකාව ත් තම ගමන් මග හොයාගන්න යම් උත්සාහයක් ගත්ත. එත් ඒ වනවිට සුබසාධන රාජ්‍ය ක්‍රමය පෙරළා දමමින් ගෝලීය කරණ වෙළෙඳ සුත්‍රය ක්‍රියාවට නැංවෙනව. එක්සත් ජාතීන්ට මුවා වුණු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තම තමන් සම්බන්ධ බහුජාතික සමාගම් ජාලයක් එක්ක ලෝකයම ආක්‍රමණය කරන්න පටන් අරගෙන තිබුණ. ලංකාවත් 1977 දි කොන්දේසි විරහිතව ඔවුන්ට යටත් වුණා.
 ඉතිං එතැන් සිට JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී...මේ හැමෝම එකා වගෙ ඔය ගෝලීය වෙළෙඳ ක්‍රමන්ත්‍රණයට අහුවෙනව. මේ මොහොත වෙනකොට සිද්ධවෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 දන්න දේවල් නෙවෙයි. ජනාධිපතිවරයා දන්න දේවලුත් නෙවෙයි. 
 මේ ලෝක දේශපාලන ප්‍රවණතා ඇතුළේ මහින්ද ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුට, දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරල රට එක තැනකට ගන්න හැකියාවක් ලැබුණා. ඒත් ඒ ඉතිහාස මොහොත දේශපාලනිකව කියව ගන්න රාජපක්ෂලාට බැරි වෙනවා. කොහොම උනත් පැහැදිලිවම 70 දශකයෙ ඉදලා මේ රට පාලනය කරන්නෙ අර කලින් කියපු ඊනියා ජාත්‍යන්තරය තමයි.
 ඔවුන්ගෙ මූල්‍ය ආයතන වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව...ලංකාව බරපතල ණය උගුලක හිරකරල. ඔවුන්ගෙ ණය කොන්දේසි තමයි අපේ පාලකයෝ මෝඩ කමට හිනා වෙවි ක්‍රියාත්මක කරන්නෙ. ව්‍යාවස්ථා සංශෝධන හරහා ඔවුන් මේ රට දුර්වල රාජ්‍යයක් බවට පත්කරනවා.
 රටේ ගාමක බලවේග වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගෙ තීරණාත්මක අංශ මුදලාලිකරණය කරමින් ලංකාව ඔවුන්ගෙ වෙළෙඳ පොළ තුළට ගිලගන්නව. වෙලාවකට ඔවුන්ගෙ පර්යේෂණ භූමියක් වගෙම වෙලාවක කුණු බක්කියක් බවට රට පත්කෙරෙනව. හෙරොයින් ජාවාරම සහ ලිංගික වෙළෙඳ පොළ කැසිනෝ සමග අනිත් පැත්තෙන් රට ඉවර කරනව.
උගතුන් බුධිමතුන් සහ කලාකරුවන් යැයි කියාගන්න අය රාජ්‍ය නොවන ආයතනවල ඩොලර් වලට හිරවෙලා. සියලු ආගම් මෙතැනදි පරාදයි. රටේ විනාශය, අපේ සහ අපේ එවුන්ගෙ විනාශයක් බව දන්නෙ නැතුව fun එකේ ඉන්න ජනමාධ්‍ය එක්ක මහජනයා නොහොත් අපිත් fun එකේම ඉන්නවා.
 රට අපේ නෙවෙයි !අපිත් අපේ නෙවෙයි !!
 මේ තමයි අපේ කතාව! 
CHAPA


Thursday, December 3, 2015

Dec 3, 2015,

වාසුට මොකද වුණේ?

වාසු මේ වන විට ප්‍රසිද්ධියේ කුණුහරුප කියන අවලං චරිතයක් ගාණට වැටිලා. පාර්ලිමේන්තුව තුළ ඔහු කුණුහරුප කියමින් ආවේගශීලිව හැසිරෙන විදිය මාධ්‍ය ඔස්සෙ මුලින් විමතියටත් පස්සෙ හාස්‍යයටත් ලක් කෙරෙනවා .
වාසු කියන්නෙ ලංකාවේ වම් ඉවුරේ දේශපාලනය නියෝජනය කරන කෙනෙක් .(ලෝක ඉතිහාසය තුළ දේශපාලනයෙ දකුණු සහ වම් ඉවුරු ගැන කතිකාව සංකීර්ණ එකක්!) සාපේක්ෂව ලංකා ඉතිහාසය නිර්මාණය කරපු දේශපාලන නියෝජිතයන් අතර වාසුට යම් වටිනාකමක් තියෙනවා. පවුල් පසුබිම සහ උගත්කම වගෙ සාධක නිසා ඔහුට අනන්‍ය යම් පෞරුෂයක් තිබුණා.මටත් පුද්ගලිකව ඔහු සමග වැඩකරන්න අවස්ථා කිපයක් හැදුණා. 2003 දී විතර "නිදහස් "පත්තරේ මුල් කරගෙන පටන් ගත්ත සංවාද මාලාවක වාසු - බාහූ පරදයි ,වම කෝ? කියලා සංවාදයකුත් තිබුණා, මරදානෙදි.
බාහු අවේ නැහැ. වාසු ආවා. නිර්මාල්, දීප්ති ඇතුළු x කණ්ඩායමේ කට්ටියකුත් එදා ආවා. ශාලාවට ගෙව්වෙත් වාසු. අපි අතර පුද්ගලික සම්බන්ධයක් නැහැ. ඒත් වාසු සුහද සහ මිත්‍රශීලී පුද්ගලයක්. සටන්කාමියෙක්. වැදගත්ම දේ ඔහු හොඳ මනුස්සයෙක්!
වාසු අද නියෝජනය කරන්නෙ මහින්දගෙ පිළ. ඔහුගෙ වමේ දේශපාලනය මේ තැන්වලදි ගලපා ගන්නේ කොහොමද කියන එක වෙනම කතිකාවක්. ඔහුගේ දැනුම, නූතන වෙළෙඳ චලනයන් සමග සැසදෙනවද කියන එකත් ප්‍රශ්නයක්.
වාසු මේ නොගැලපෙන තත්වයට වැටෙන්නෙ ඔය ප්‍රශ්න දෙක නිසා බව මම යෝජනා කරනවා!
පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරයක් සල්ලිවලට විකිනෙණ අය. කුඩු ඇතුළු ජාවාරම් වලට සම්බන්ධ අයත් ඉන්නවා. එදත් හිටියා, එන්න එන්න වැඩිවෙනවා.පාර්ලිමේන්තුවේ ඇතුළේ දැන් කොහොමටවත් සංවාදයක් නැහැ. 2000 - 2001 දි චන්ද්‍රිකා නව ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගේන වෙලාවේ අශ්රෆ් සහ වාසු තමයි තර්කානුකූලව කතා කෙරුවේ. වාසුගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවිමත් තියෙන්නෙ ඉහළ මට්ටමක. ඒත් ඉතිං කාත් එක්කද සංවාද කරන්නේ? මිනිස්සු කුණුහරුප කියන්නේ භාෂාව ඉවර වුණාම.
පවතින තත්වයන් ඇතුලේ වාසුට කුණුහරුප කියනවා හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බාලයෝ වාසු අවුස්සලා,කුණුහරුප කියවලා විනෝද වෙන කොට රටට මොකක්ද වෙන්නෙ කියන එකයි ප්‍රශ්නේ.!!

CHAPAbandara

Tuesday, December 1, 2015

 History is always very important..
Dec1, 2015
Sinhala-Muslim Communal Clashes at  Mawanella

          This is a translation of an investigative article on the incident by one of the most fearless journalists of Sri Lanka, Kumara Chapa Bandara of the Ravaya, An Alternate Weekly Newspaper (article published on May 13, 2001).
          The situation that resulted in the clashes at Mawanella and in towns bordering it, resulting in the extensive destruction of property and the loss of a life, seemed to have calmed down. The explanation given by the Head of State (President Chandrika Bandaranayake Kumaratunga), Media Minister and the State-media was that conspirators against the government had provoked the racist elements of society and tried to instigate a communal clash.
           What is the truth\falsity behind this incident? According to the Human Rights Commission, which visited Mawanella and did there own investigations, the reason was the incidents of extortion and hoodlums loyal to political personalities, which resulted in the state media changing their earlier interpretation. The initial news item on the Mawanella incident was published last week. This news item is a result of a study carried out in the area of the incidents.                                                
While the Sihala Urumaya were pasting posters in Maradana, agitating that the property of the Sinhalese destroyed by the Muslims thugs in the incidents be returned forthwith - I was at the ruins of the destroyed Mawanella Jumma Mosque -peeping in at the burned Qurans scattered around.
Around me were Muslim Men and Women walking around the ruins where the glass made crackling noises on their stepping, I peeped into their eyes. What I saw filled in them was, anger and desperation, nothing else. 
"Let's say that our generation might have persevered with this.. these are our children.. how will they understand what they see today ?", a middle-aged Muslim man said  with a heavy heart. 
        "As far as I can remember for 30 years nothing like this has happened.. all because of these politicians.. finally innocent people fight each other".
            Another Muslim said in support of his companion.

In this town Sinhala-Muslim businessmen work together.. something like this has never happened".    
            A Sinhala businessman from Mawanella explains.

            Then what happened?

            Maheepala's (a government minister of the PA ruling party) hoodlums extorts money.
The final day of April- i.e. the 30th April was the Day of Wesak, as the full moon was basking the night, a gang of political thugs of Maheepala Herath were moving around and entered into the "Zahira" Hotel (an eating house) which is next to the Central Bus Stop at the center of the town.
          "First three people came inside.. they asked Rs.100/- from me.. I said no.. Later they threw Rs.20/- on to my face and asked for cigarettes.. when I said only Bristol was available they scolded me with filth.. I stayed calm.."
        25 year-old Mohamed Isham who was at the counter said. By that time a relative, 38 year-old Fowsul Ameer who was cleaning the glass racks had also got involved in the conversation.
        " I just opened my mouth and Millangoda who was there jumped and hit me.. after that the other two also hit me.. Isham came to save me.. they hit him.. we tried to hit at them.. but couldn't.. I finally escaped and ran to the next shop where Nissanka was.. Nissanka found me a place to hide.. but they pursued me and threatened Nissanka- they said don’t be an ass-hole to the thambinta (a derogatory word used for Muslims similar to nigar for African Americans)..
          Afterwards that the gang of 10-15 thugs were punching and pushing Fawsul Ameer towards the clock tower. "If the thambi can, come and save him", they cried out, says Fowsul. According to his identification, among the gang of thugs was a brother of Palitha, a foremost loyalist of Maheepala, named Priyantha, he also is a hoodlum of the Minister.
        "They severely beat me with poles they had and they tied me in the light post near the R. Premadasa statue and cut my face.. I screamed in anguish.. no one came.. I saw two policemen nearby looking on at the incident.. after a while the Mawanella police jeep came.. the hoodlums who beat me were still there.. I shouted and told the police.. to arrest those who hit me.. the police completely ignored me."
           Afterwards the gang of hoodlums of the Minister, were sneering and moved away from the area of the incident, unhampered.    


            The endorsement of thugery by the police.
In that incident the Mawanella Police had endorsed the acts of the hoodlums, who are with political backing.  What resulted was a great opposition to the police from the grieved parties. Throughout the night they agitated for the arrest of the guilty. By that time Mohamed Isham who was beaten had made a complaint to the police stating the names of his attackers. The police ignored the complaint completely, and avoided the issue. At the least they didn't make an effort to get a statement about the incident from the cut-wound injured Fowsul Ameer, who was taken to the police station.
           This state of affairs has become obvious from the information given by some Muslim-Sinhala businessman who were not inclined in revealing their names. 
          The next day, i.e. May 1st as morning approached, observing the suspects roaming the city freely doubled and tripled the hostility of the people. Accordingly when night approached a protest campaign against the police came into being in the middle of the city. Somewhere around 9.00pm the protest had swelled upto include about 1000-1500 people, a Muslim youth who participated explained  .
        "We protested against the police…Sinhala people were also with us…", the youth who requested that his name not be relieved vouched. Almost all the Muslim and Sinhala men-women who explained the circumstances of the incident requested Ravaya not to relieve their details. The fear they display for the hoodlums of the Minister is apparent from this. But it's the nature of the incidents that occurred apparent is apparent according to the evidence given by these people and our observations in the city.


            The Thugs order the Police. 
While the people were protesting around the clock tower, a close confidant of the Minister Maheepala Herath, a person named Palitha who came with his gang had observed this. The OIC of the police pledged that he would arrest the suspects before 10 O'clock the following day. He also challenged the protestors to continue protesting if he was not able to arrest the suspects and claimed to remove his uniform and retire home in failing to do so. Though the statement was powerful, the city dwellers knew that it meant nothing. But the severity of the protest lessened after those boasts
.          At about 11.30 p.m., Palitha a loyalist of the Minister ventured out. He had lost his patience. At the center of the city near the Seetha Bakery, he ordered the police in a loud voice to disperse the crowd by asaulting and then shooting. The protestors were agitated by these utterances of his and started attacking him, the few policemen who were around were not available to control the situation. Thereafter the OIC with a police team got Palitha into the jeep and sped in the direction of Rabukkana in high speed. This resulted in the protestors starting to throw stones, and resultantly damaged the jeep
After a while a police team from Kagelle tear gassed the protestors and brought the situation under control, and they also made the claim to arrest the suspects before 10 O'clock the next day. Afterwards the situation calmed down to a great extent and it would have fully calmed down had the police arrested the suspects the next morning. Expecting such a deed from the police, who are puppets of the Minister, Maheepala Herath is a futile joke to say the least

 Protests against Police increase.
             The next day i.e. the 2nd since Daybreak, Muslims from Mawanella and the suburbs were pouring into the town. In contrast though in lesser numbers the Sinhalese also joined. Most of them had posters with them and by the writings on the posters it was clear that it was a protest against the police and there was no dispute among the Sinhalese - Muslims. In general it was apparent that there was a consensus among the Sinhalese and Muslims against the day-to-day interference's by the political hoodlums of Minister Maheepala Herath and the police who support them unconditionally. As it was approaching noon the crowd gathered around "Thalib Drive" which is near to the road in front of the clock tower. At that moment, from the opposite direction i.e from the Rabukkana route Maheepala's supporters with their hoodlum leaders were readying themselves for a confrontation. Further at a short distance from the famous Mawanella Bridge on the Colombo-Kandy road, through Nayawella Road which falls to the Rabukkana Road the supporters of the Aranayake Peoples Alliance Minister Lalith Disanayake also joined in making a strong contingent. The hoodlum leaders among them, Palitha, Priyantha, Millangoda, Kithsiri, Maddu and Ashoka were conspicuous.

             Political Hoodlums Arouse Communal Passions.           
           At that moment, where the Muslims had gathered, Businessmen, Three-wheel drivers and various others including Sinhalese were also there. The hoodlums who interpreted the situation properly started to arouse communal feelings. The various antics used were proven successful. Accordingly there was a confrontation where stones were being pelted between the two groups, while the police were looking on. In a short while it turned into a serious confrontation. At this moment among the politicians who came to calm the situation, Minister Lalith Disanayake of the Peoples Alliance was conspicuous. A petrol bomb also explored near the market at that time. Although it was assumed that the target was the UNP Provincial Council Member, Zavahir Hajjiar those who were injured were the bystanders. The Police who tried to control the situation only fired tear gas and rubber bullets at the direction of the Muslims. This resulted in a huge advantage to the hoodlums.

            The Arsons Start.   
            While the battles were going on, they entered "Ajantha's" shop and broke the door, took out steel poles, knives and steel buckets, and resultantly used them in the battle. The steel buckets were used as Helmets. Then they broke the second door and stole a water motor and other valuable equipment and burned the shop. The burning which started their spread throughout the town. Accordingly, the following shops suffered the most damage due to the attacks and burning:
           The vehicle sale of Faisal Hajjiar which is near the Mawanella Bridge, his House which is in the left hand side, Noordeen Businessman's shop and house, Koya Beedi Factory, Munafer's tile shop which is in front of the Hindu Kovil, in that same line Jayasiri Stores, near that the shop of Mohanlis, Mubarak stores, Mahakade, Janahitha Stores, Salima Hotel Disna Studio, all at Disna Building, an unauthorised construction of a Fruit Shop, the studio, Sadun Enterprises, Bombay Sweet, Nimalsiri Bookshop's stores, Ajantha Hardware, Hotel of Faroos all at Thalib Drive, the 25-30 shops at Kandappa Building, the shops at the market belonging to the Provincial Council, the unauthorised construction at he Bus Depot, Seetha Bakery, the two floor building in front of the Bus Depot  housing Emart Stores and the Ice Cream shop, and the Shoe shop, Nafeel Texs,  Link Communications in front. Further 10-15 places also have suffered various degrees of damage. Eyewitnesses claim that Mega Stores which is in front of the Courts and next to the Seylan Bank was stoned by the policemen on duty at the court comlplex, which must be stated, brings out the reality of this attack.
          Further 11 vehicles and 7 motor bikes, which were parked at various parts of the city, were also burned. Satisfying the desires of the political hoodlums the glass covering of the Buddhist Statue near the Clock Tower and the windows at the Muslim Mosque at the center of the city was broken.

            The Army Arrives - the hoodlums retreat while attacking
           As evening was approaching an Army unit had arrived at Mawanella and took action in dispersing the people who were still involved in fighting. They were also assisted by a Helicopter, which was flying low. At this moment the political hoodlums and agitated Sinhalese people who were retreating through the Colombo-Kandy highway, from Mawanella through the towns of Beligammana, Nadeniya, Higula to Ganethanna, were attacking the Muslim Houses and Muslim Business Premises situated beside the road. Accordingly they had attacked the "Safe Way " textile factory, the Raliya Hotel subsequent to it and Roja Hotel in front of it. There were two Weddings going on in both of these Hotels Reception halls and the participants at these wedding run to various locations. A gang who used this opportunity for there benefit, enjoyed the wedding food left in the commotion and planned there next move of attack, which was a highlight. Afterwards they burned the following Muslim Business establishments, which are situated, near the city of Higula, a modern shopping complex named "Efco", a Petrol Shed and Azhar Stores, M.K.M. Stores situated in the city.  
          Muslim Mosques are Damaged.
          The hoodlums elevated their attacks to more passionate areas in Higula. They attacked the Higula Mosque. Afterwards they got their hands on the Ganethanna "Ziyaram Shrine" alias Small Muslim Mosque. They burned it and scattered the money in the tills on the road in a manner that would have aroused the feelings of anger. While we were reaching the area, Muslims had being arriving in-groups to the area and were looking on, seeing this spectacle had truly disturbed us. It was such an emotional moment. The goons who marched forward attacked "Tasir's" and "Appa's" shops and broke into the Ganethanne Muslim Jumma Mosque. The destruction caused to this Mosque considering  the other was extensive and inhumane.
"We clearly saw that the Mawanella Provincial Council Chairman- Sena Gangodathanna had lead in the attacks on these Mosques...  " a Muslim Youth gave evidence. It was also clear that the majority of those who involved in these attacks were from the areas of Aranayake, Mahanthegama, Rabukkana and lower Kadugannawa. The equipment needed for the attack was transported using the Three Wheel from lower Kadugannawa. Further, there were clear evidence that among the foremost of the attackers were Kulasigha, Makadawera-Senawi, Senadeera , Rathnayake , an army deserter Nimal, Some and Chanaka,  all from lower Kadugannewa.
Further many Muslims under attack were provided shelter by the Sinhalese people living in the nearby areas, which was confirmed by some Muslim elders.
As the majority of people who gathered at Mawanella were destroying Ganethanna, the leading political goons who were left in the city had avoided the army with the help of the police and burned many other areas. It was also revealed that many of the establishments which were burned as mentioned here happened in the above mentioned method. At those instances, it was revealed that a 350 ELF or a similar looking lorry belonging to a person called Ashoka was used in the transport of these goons.     
 As we were walking along all these destruction and investigating the events, the sad complaint made by Faisal Hajjiar whose appeared destitute among the ruins of his burned house which was situarted near the Mawanella bridge, was
    " Many politicians like Mr. D.S. Senanayake , Mrs. Sirimavo Bandaranayake, Mr. Badu-uddeen Mahmoud,.. Sir Razick Fareed .. Mr. Anurudda Rathwatte's father had dined.. stayed and gone.. we also worked considerably to bring the Peoples Alliance to power.. Allah    finally the gift we got..." While his house was ransacked and burned the house occupants were not at home. 

"I stay at Kandy.. As I soon as I got the news I called Fowsi.. and  Alavi Mawlana and told them.. I said that the place where they started their politics is being burnt, and asked them to do something .. they asked from me-what can they do.. ".
       The daughter of  Faisal Hajjiar, Madaniya Bukhari Warshu said with disgust.

What is apparent from all these experiences is that the attack started by the political goons of Minister Maheepala Herath and the backing of the police had created a situation for a nationwide Muslim-Sinhala confrontation? It's also clearly apparent that the Muslim people living around Maligawaththa had decided to start to attack the Sinhalese people without being able to understand  the basis  of the attack. Therefore, all Sinhala- Muslim- Tamil people should gather nation wide and should build a fortress against the political culture of the country that is building a communal web that would destroy  "the strength of a united people".


Therefore the posters of Sihala Urumaya should change as follows :
    "Immediately return property of the people destroyed by the political goons. Let all people gather together against the violent political culture".   
 (Translated by: Br. Fahad bin Abdhil Cader )