Tuesday, June 14, 2016

කොළඹ 8, SWRD බණ්ඩාරනායක විද්‍යාලයෙ සිසු පා ගමනක් තිබුණා පහු ගිය සෙනසුරාදා (June 11, 2016). ඒ, මාර්ග අනතුරු වැලැක්වීම ගැන, ඒ වෙනුවෙන් පුවරු නිර්මාණය කරන්න මටත් අවස්ථාවක් හම්බ වුණා එක එක වැඩ මැද්දෙ, ඉතිං මේ ඉන්නෙ රටේ ඊළඟ පරම්පරාව නේද කියලත් හිතුණා, කොහොමත් වෙනස් අත් දැකීමක්! 

CHAPA


No comments:

Post a Comment