Friday, April 5, 2019


බර්නි!

මේ මාත් එක්ක ඉන්නෙ 'බර්නි', ඔහුගෙ ගෙවල් මාලබේ කිට්ටුව. ඔහු ඉතා දක්ෂ වාහන "ටින්කරින් සහ පේන්ටින්ග්" ශිල්පියෙක්. ඔහු කලක් විදේශ ගත වෙලත් මේ ශිල්පයම වෘත්තියක් හැටියට කෙරුවා.
ඒ අත් දැකීම් ඔහු ප්‍රවීණයෙක් බවට පත් කරල තියෙනවා. වැඩේ තියෙන්නෙ අපේ වාහන පාවිච්චි කරන බොහෝ අය ට ඕන මොකක් හරි ඉක්මනට ලාබෙට කර ගන්න. 
ඒ වගේම ලොකු ලොකු ආයතනවල බිල් නං ආඩම්බරයෙන් ගෙවන අපේ සමහරු මේ වගෙ සුළු ව්‍යාපාරිකයන්ට පොලු තියනවා. විවිධ බාධා කිරීම් කරනවා. 
අවංකව සහ වෘත්තීය මට්ටමෙන් වැඩ කරන්න සූදානම්, දක්ෂයෙකුට මේ සමාජය කොච්චර අමාරු තැනක් වෙනවද කියලා බර්නි දකින දකින වෙලාවට මට කල්පනා වෙනවා.
මේ බර්නි ගෙ ජංගම දුරකථන අංකය. ඕන වුණොත් උත්සහ කරල බලන්න!
076 5436601
CHAPA
April 5, 2019

No comments:

Post a Comment