Friday, November 18, 2016

             මේ අය - වැය ත් හදන්න ලංකාවට උපදෙස් දෙන්නෙ...

මේ අය - වැය ත් හදන්න ලංකාවට උපදෙස් දෙන්නෙ ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF), ජනාධිපති මෛත්‍රී, අගමැති රනිල්, මුදල් ඇමති රවී...ඔය පුනරුච්ඡාරණය කරන්නෙ ඔවුන්ගෙ උපදෙස්, චන්ද්‍රිකා - මහින්ද, ඊට කලින් ප්‍රේමදාස දකවාම එහෙමයි. වැඩේ හොඳටම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ JR ගෙ කාලයෙදි. ලංකාවෙ IMF මැදිහත්වීම නං 1950 දශකයටම පරණයි. කොහොම හරි මේ අන්තිම හරිය! දැන් බෙල්ල මුලටම අහුවෙලා ඉන්නෙ, අනේ ඉතිං තවමත් අපේ එවුන්, අර පක්ෂය, මේ පක්ෂය කිය කියා එක එකා කර උඩ තියාගෙන fun එක ගන්නව.
එකක් මතක තියාගනිල්ලා! දවසක උඹලගෙ දරුවො උඹලගෙන් මේ ගැන අහයි! ආ!...ඒත් එතකොට අපි උඹල ඔක්කොම යන්න ගිහිං...
CHAPA  

No comments:

Post a Comment