Friday, March 24, 2017

ප්‍රතිරා

'ප්‍රතිරා' යනු, ජීවිතය යළි කියවා බලන, සංගීතමය වැඩසටහන් මාලාවක්.
චාපාබණ්ඩාරගෙ හඬින් බලගැන්වෙන සහ චතුර පෙරේරා විසින් සත්සර හැඩ ගැන්වෙන, 'ප්‍රතිරා'
බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි තෘප්ත art deck හිදි සෑම සිකුරාදාවකම රාත්‍රී 7 ට පැවැත්වීමට නියමිතයි.
මේ, 2017 මාර්තු 24, සිකුරාදා රාත්‍රියේ 'ප්‍රතිරා' මුල්ම වැඩසටන වර්ණවත් වූ වග... 

 

No comments:

Post a Comment